Header Ads Widget

Ad Code

පරිගනකයේ Screen Shot ගැනීමටත් Edit කිරීමටත් එකම මෘදුකාංගයක්.


පරිගනකයේ Screen Shot ගැනීම සම්බන්ධයෙන් පසුගිය ලිපියක් ඉදිරිපත් කළා ඔබට 
මතක ඇති...

පෙර ලිපියට මෙතනින් පිවිසෙන්න...

උදාහරණයක් වශයෙන් ඔබ බ්ලොග් සයිට් එකක් හෝ වෙබ් සයිට් එකක් කරමින් සිටින
පුද්ගලයෙක් නම් ඔබගේ පාඩම් හෝ අනෙකුත් දෑ ඔබේ අඩවිය පරිශීලනය කරන්නෙකුට ඉතාමත්
පහසුවෙන් ඉමේජයන් සහිතව පහදා දීමට ඔබට සිදුවනු ඇත...

එවැනි අවස්ථාවකදී පරිගනකයේ Screen Shot ගැනීමට ඔබට සිදුවේ...
ඔබට අද හදුන්වා දෙන මෘදුකාංගය එවැනි අවස්ථාවකදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි...

මෘදුකාංගය නමින් Ashampoo Snap...
ඔබට වඩාත් පහසුවෙන් Screen Shot එකක් ගැනීමට සහ එම ගන්නා ලද ඉමේජය
වඩාත් පැහැදිලිව ලබාගැනීමටත් මෙය ප්‍රයෝජනවත් වේවි...

මෙතතින් මෘදුකාංගය බාගත කරගන්න...


Crack එක මෙතනින්...



තවද ඔබට මේහා ඉමේජයන් Edit කිරීමේ පහසුවද,Screen එක Video 
ආකාරයෙන් Capture කිරීමටද Ashampoo Snap විසින් අවස්ථාව ලබාදේ...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment