Header Ads Widget

Ad Code

TV Series Direct Download කරමු.


English Tv Series නැරඹීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වයි...නමුත්
මෙම  Tv Series අන්තර්ජාලය මගින් Download කරගැනීමට උත්සහ කිරීමේදී විවිධ ප්‍රශ්න
පැනනැගෙනු ඇත.ඒ අතර මෙම Tv Series Files අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ Torrent
මගින් Download කරගැනීම සදහා වීම විවිධ පුද්ගලයින්ට මතුවන ගැටලුවකි.එය එසේ වන්නේ ඔවුන් 
Torrent මගින් Download කිරීමට කැමැත්තක් නොදැක්වීමයි...

එම Tv Series Direct Download කරගැනීම  සදහා අප සරල ක්‍රමයක්
 අනුගමනය කරමු...එය නම් වචන 2කින් Tv Series Download
කරගැනීමේ පහසුම පහසු ක්‍රමයයි...මේ සදහා අප 
භාවිත කරන්නේ  "  Index of / " යන
ක්‍රමයයි...

මෙමගින් Tv Series Download කරන ආකාරය බලමු...

පළමුව ඔබගේ Web Browser එකේ Address Bar එකේ   Index of / යනුවෙන් 
Type කර " / " ලකුණට පසුව  ඔබට අවශ්‍ය Tv Series එකේ නම Type කර Enter කරන්න...


ඉන් අනතුරුව ලැබෙන පිටුවේ Links කීපයක් දර්ශනය වේ...එයින් අපට අවශ්‍ය වන්නේ ප්‍රථමයෙන්ම 
තිබෙන Links 3යි...එහි අපට අවශ්‍ය ලින්ක් එක ඇත...එය අප Click කර බලා සොයා ගත යුතුය...


එයින් අනතුරුව එම කතා මාලාවේ Season Links දර්ශනය වේ...එයින් ඔබට අවශ්‍ය Season එක
තෝරන්න...


පසුව එම Season එකට අදාල කතා මාලාව දර්ශනය වනු ඇත...එවායින් ඔබට අවශ්‍ය කොටස බාගත
කරගන්න...



සැ.යු. - එම කොටස්  Download කර ගැනීමට   Internet Download Manager මෘදුකාංගය 
භාවිතා කරන්න...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment