Header Ads Widget

Ad Code

Youtube Channel Trailer Video එක වෙබ් අඩවියක් මගින් නිර්මානය කර ගනිමු.


වීඩියෝ නැරඹීමට මෙන්ම යම් යම් දේ පිළිබද දැනුමක් ලබා ගැනීමට විශාල පිරිසක් පැමිනෙන ‍ලොව ප්‍රමුඛ සහ ප්‍රචලිත වෙබ් 
අඩවිය ලෙස Youtube වෙබ් අඩවිය හැදින්වීමට පුලුවන...තවද බොහෝ දෙනා තමා සතුව ඇති වීඩියෝවක්
අන් සැමදෙනා අතරේ බෙදාගැනීමට භාවිතා කරන්නේද මෙම Youtube වෙබ් අඩවියයි...

මෙම Youtube වෙබ් අඩවිය වෙත වීඩියෝවක් Upload කිරීම සදහා ඔබ සතුව Youtube Channel
එකක් තිබිය යුතුය...අද මෙම ලිපිය තුලින් සාකච්ඡාවට ලක් කරන්නේ Youtube Channel එකක 
Channel Trailer එක නිර්මාණය කරගන්නා ආකාරයයි...එය ඔබගේ චැනලයේ අලංකාරය සදහාද 
නරඹන්නාට යම් රසවින්දනයක් ලබා ගැනීමට එම වීඩියෝව ඉවහල් වනු ඇත...

අපගේ පහසුව සහ අලංකාරය සදහා එය වෙබ් අඩවියක් මගින් නිර්මාණය කර ගනිමු...

මේ සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න...




දැන් ඉහතින් ඇති කොටු සලකුණු Icon එක Click කර ලැබෙන Menu එකෙන් Clipmaker 2 
Click කරන්න...



පසුව එයින් ලැබෙන List එකෙන් පහළට පැමිණ More Creations යන්න Click කරන්න...



දැන් ලැබෙන Video List එකෙන් ඔබට කැමති Video Template එකක් Click කරන්න...



නැතහොත් ඊට පහළින් ඇති Show More Button එක Click කරන්න...



එමගින් ඔබට කැමති Video එකක් සොයාගැනීමට හැකියාව ලැබේ...



එම වීඩියෝව Click කිරීමෙන් අනතුරුව ඊට පහළින් ඇති Open in Clipmaker යන්න Click කරන්න...



දැන් එහි Edit කිරීමේ කටයුතු සිදු කරන පිටුව වෙත පිවිසේ...



දැන් ඉහත රූපයේ පෙන්වා දී ඇති ආකාරයට වම් පසට වන්නට ඇති කොටු සලකුණ සහිත Icon එක
Click කරන්න...

ඉන්පසුව පැමිණි Basic Setting යන List එකෙන් Video Resolution එක
ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමට පුලුවන...



එය සකස් කර ගැනීමෙන් අනතුරුව ඊට පහළින් ඇති Box icon එක මත Click කර Text 
යන්නට ඉදිරියෙන් ඇති Your , Name Click කර ඔබගේ Channel එකේ Name එක
ආකාරයට වෙනස් කර ගන්න...



පසුව එය Play කර බැලීම සදහා පළමුව වීඩියෝවට පහළින් ඇති ඇසක ලකුණ Click කර දෙවනුව
Play Button එක Click කරන්න...



දැන් එය පරිගනකයට Download කරගත යුතුය...මේ සදහා වම් පස List එකේ පහලින් ඇති 
Download Icon එක Click කරන්න... දැන් පැමිණි List එකේ ඇති Mode එක
Good Quality යන්නට වෙනස් කර ගන්න...



පසුව Start Video Render Button එක Click කරන්න...

දැන් එම වීඩියෝව සකස් වී පරිගනකයට Download වේ...පසුව එය Youtube වෙත Upload කරන්න...

පසුව එය ඔබගේ Youtube Channel Trailer එක බවට පත් කර ගන්න...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment