Header Ads Widget

Ad Code

නොමිලේ Online Radio Station එකක් ආරම්භ කරමු.


Online Radio Station එකක් යනු ඔබගේ වෙබ් අඩවියට මෙන්ම බ්ලොග් 
අඩවියට එක්කල හැකි ඉතාමත් සුවිශේෂී වු අංගයකි...මෙයින් ඔබගේ අඩවියට පැමිනෙන 
අමුත්තන් හට වෙනස්ම වූ රසවින්දනයක් ලබා දිය හැක...තවද ඔබගේ අඩවියේ Visitors ලා
රදවා තබා ගැනීමට මෙම රේඩියෝව ඉවහල් වනු නොඅනුමානය...තරමක කාලයක් 
ගතවීමෙන් පසු එහි දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වාසිද අත්පත් කරගත හැකිය...

දැන් Online Radio Station එක ආරම්භ කරගන්නා ආකාරය විමසා බලමු...

අන්තර්ජාලය තුළ මෙවැනි Online Radio Station සදහා සහය දක්වන වෙබ් අඩවි
තිබුණද අප මෙහිදී යොදාගනු ලබන්නේ කාටත් සුදුසු නොමිලයේ සේවාව සපයනු ලබන
වෙබ් අඩවියකි...එය නම් iradeo නම් වෙබ් අඩවියයි...

පහත ලින්කුව මගින් එම වෙබ් අඩවියට පිවිසෙන්න...




එහි ඉහතින් ඇති Sign up Button එක Click කරන්න...



දැන් එයට E-mail Address සහ Password ලබා දී Captcha එකට Tick
එක දමා Start using iradeo Button එක Click කරන්න...



මීළගට පැමිනෙන Window එකෙන් Get started now Button 
එක Click කරන්න...



දැන් ඔබට Radio Station සදහා iradeo ආයතනය මගින් සපයන packages
සියල්ල දර්ශනය වේ...මම මෙහිදී තෝරා ගනු ලබන්නේ Free ලබා දෙන package
එකයි...එයින් 50mb ක Audio Storage එකක් ලබා දේ...



පසුව පැමිනෙන Window එකෙන් Crate new station යන්න Click කරන්න...



දැන් Radio Station එකේ Settings සැකසිය යුතුය...

ඉහත රූපයත් සමග

1.Radio Station එක සදහා සුදුසු නමක් ලබා දෙන්න...
2.Loop playlist යන්නට Tick එකක් යොදන්න...
3.Upload Audio button එක Click කිරීම මගින් ඔබගේ පරිගනකයේ ඇති
Audio ‍files Upload කරන්න...
4.Audio ‍files Upload කිරීමෙන් අනතුරුව තව කොපමන ධාරිතාවයක් ඇත්ද
යන්න පෙන්වා දේ...



Audio ‍files Upload වීමෙන් අනතුරුව Save and publish button 
එක Click කරන්න...



පසුව පැමිනෙන Window එකේ Your Station යටතේ ඔබගේ Radio Station
එක ඇත...එහි Preview icon එක Click කරන්න...



දැන් ඔබගේ Radio Station එක දර්ශනය වේ...

1. එහි Embed Code එක ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇතුළත් කර ගන්න...
2. තවද Share Link එක මගින් ඔබගේ Radio Station එක Share කරමින්
ප්‍රසිද්ධ කර ගත හැකිය...

තවත් මෙවැනි වූ රසවත් ලිපියකින් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment