පරිගනකයේ Screen Shot ගන්න පහසුම Software එකක්.


වැඩි දෙනෙක් තමන්ගෙ පරිගනකයෙන් Screen Shot ලබා ගැනීම සදහා විවිධ Software
භාවිතා කරනවා...ඒ අතරින් වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ Windows 
මෙහෙයුම් පද්ධතිය මගින් නොමිලේ ලබා දෙන මෘදුකාංගය...

නමුත් ඒවා එතරම් සාර්ථක මෘදුකාංග නොවන බවට ඔබට අත්දැකීම් ඇති...

අද Cyber Teach Zone ඔබට හදුන්වා දෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ මෘදුකාංගයක්...

එය නමින් Screenpresso...

පහත අඩවියට පිවිස මෘදුකාංගය බාගත කරගන්න...



මෙය ඔබට Screen Record කිරීම සදහාද භාවිතා කළ හැකි අතර මෙමගින්
ගනු ලබන ඡායාරෑප මෙම මෘදුකාංගය මගින්ම සංස්කරනය කළ හැකි වීමද 
ඔබට අත්වන තවත් වාසියක්...


මේ සමගම එම ඡායාරෑප ඒ අවස්ථාවේදීම Facebook , Twitter වැනි
සමාජ ජාල වෙබ් අඩවි වෙත Upload කිරීම සදහාද මේ මෘදුකාංගය අවස්ථාව
සලසා දේ...


7MB ක් පමණයි...

Share on Google Plus

About Thanuja Janakantha

මෙම පාඩමේ සියලුම අයිතිය Cyber Teach Zone බ්ලොග් අඩවිය සතුය.සියලුම ආකාරයේ පිටපත් කිරීම්,විකිණීම්,ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශණය කිරීම් හෝ වෙනත් කිසියම් හෝ අයුරකින් කතු හිමිකම් වලට හානිවන ලෙස බාවිතා කිරීම අන්තර්ජාතික කතුහිමිකම් නීතිවලට අනූව සපුරා තහනම් වෙයි.
    Blogger Comment
    Facebook Comment

2 comments: