Header Ads Widget

Ad Code

FB Cover Photo එක අපේ නමින්ම හදාගමු.


ගොඩක් අය කැමතියිනෙ තමන්ගෙ
FB Profile එකත් ලස්සනට තියාගන්න...ලස්සන කරගන්න 
එක ක්‍රමයක් තමයි ලස්සන Cover Photo එකක් දාගන්න එක...

තමන්ගෙ නමින්ම Cover Photo එකක් හදාගන්න පුලුවන්නම් තවත්
හොදයි නේද? තමන්ගෙ නමින්ම Cover Photo එකක් හදල
දෙන සයිට් එකක් තමයි අද හදුන්වල දෙන්නෙ...

මේ තියෙන්නෙ ඒ සයිට් එක...


මේ සයිට් එකෙන් තමන්ට අවශ්‍ය Catagory එකක් යටතේ තමන්ගෙ නමින්
Cover Photo එකක් හදාගන්න පුලුවන්...


දැන් ඔබට අවශ්‍ය , සුදුසු Cover Photo එකක් Click කරන්න...


එහි ඔබගේ නම Type කරන්න...

දැන් Generate Cover යන Button එක Click කරන්න...


දැන් ඔබගේ Cover Photo එක සෑදී අවසන්...Download to pc යන Button එක
Click කර තමන්ගෙ පරිගනකයට Download කරගන්න...

දැන් මෙය FB Cover Photo එක ලෙස Upload කිරීමට පුලුවන්...

මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment