Header Ads Widget

Ad Code

වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට Smart Chat Box එක එකතු කර Site එකේ Traffic එක වැඩි කරමු.


වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනෙකුට එම අඩවියේ 
visitors ගණන සහ එහි Traffic එක වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම
භාවිතා කිරීමට සිදුවේ...අප මෙහිදී Site එකේ Traffic එක වැඩි කරගැනීමට
එක් උපක්‍රමයක් භාවිතා කරමු...එය නම් අඩවියට Chat Box එකක් එකතු කර
Traffic එක වැඩි කර ගැනීමයි...

එමගින් අපට visitors ලා වැඩි කාලයක් එම අඩවියේ රදවා තබා ගැනීමට
හැකියාව ලැබේ...එයින් අඩවියේ Traffic එක වැඩි කරගැනීමට පුලුවන...

මේ සදහා අප නොමිලේ Chat Box සේවාව සපයන වෙබ් අඩවියකට පිවිසෙමු...
මේ සදහා මම තෝරාගනු ලබන්නේ Smart Chat Box නම්
වෙබ් අඩවියයි...

පහත ලින්කුව මගින් වෙබ් අඩවියට පිවිසෙන්න...


එම වෙබ් අඩවියට පිවිසීමෙන් පසු Create Smart Chat Box නම් Button
එක Click කරන්න...



ඉන්පසු ඔබට Register Page එක දක්නට ලැබේ...
දැන් ඔබ ඔබගේ E-mail එක සහ Password එකක් ඇතුළත් කරන්න...
පසුව Register Button
එක Click කරන්න...



දැන් ඔබ ලබාදුන් E-mail ගිණුමට පිවිස smartchatbox වෙබ් අඩවියෙන් 
එවා ඇති E-mail එක verify කරන්න...

verify කිරීමෙන් අනතුරුව මෙවැනි පිටුවකට පිවිසේ...



මෙයින් අපට chatbox සදහා Setting සකසා ගැනීමට පුලුවන්...
Specify Setting යටතේ chatbox හි Width,Height,Font-size
ඔබට කැමති ආකාරයෙන් වෙනස් කර ගැනීමට පුලුවන්...
පසුව ඔබ කැමති Background එකක් Select කරන්න...

Setting සකසන විට එහි Preview එක පහතින් දැක ගැනීමට පුලුවන්...

දැන් Generate Code Of My Smart Chat Box නම්  
Button එක Click කරන්න...



මීළගට පැමිනෙන පිටුව Finish කරන්න...



පසුව ඔබට Code දර්ශණය වේ...



එම කෝඩ් එක ඔබගේ වෙබ් අඩවියට හෝ 
බ්ලොග් අඩවියට එක් කරන්න...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment