Header Ads Widget

Ad Code

HTML වෙබ් පිටුවක් තුළ විවිධ List Items භාවිතා කරන ආකාරය.


අපගේ Cyber Teach Zone බ්ලොග් අඩවිය මගින් ඔබ වෙතට ගෙන එන HTML 
පරිගණක භාෂාව පිළිබදව ඉගැන්වෙන 4 වන පාඩම තුළින් සාකච්ඡාවට ලක් කරන්නේ
HTML වෙබ් පිටුවක් තුළ විවිධ List Items භාවිතා කරන ආකාරයයි...

ඔබට මෙය වෙබ් පිටුවක් තුළ විවිධ Items කිහිපයක් List එකක් ආකාරයට 
ලබා ගැනීමට අවශ්‍ය වූ විට මෙම Tags භාවිතා කරන ආකාරය පිළිබද ඔබ දැනුවත්
වී සිටිය යුතුය...

මුලින්ම අප අංක සහිත List එකක් නිර්මාණය කරගන්නා ආකාරය බලමු...
පහතින් දක්වා ඇති Code කොටස අධ්‍යනය කරන්න...

<html>
<head>
</head>
<body>
<ol>
<li>First</li>
<li>Second</li>
<li>Third</li>
</ol>
</body>
</html>

අපට අවශ්‍ය List එකක් කිසියම් Order එකක් සහිතව තවත් ලෙසකින් කිවහොත්
එම  Order එකේ අංක සහිතව ලබා ගැනීමට නම් <ol> ටැග් එකෙන් කෝඩ් එක
ආරම්භ කළ යුතුය...පසුව <li> ටැග් අතරේ List Items භාවිතා කිරීමට පුලුවන.

මෙය වෙබ් පිටුවක් තුළ මේ ආකාරයෙන් දර්ශණය වේ...



මීළගට බුලට් ලකුණු සහිත List එකක් වෙබ් පිටුවක් තුළ දර්ශණය කරගන්නා
ආකාරය බලමු...

<html>
<head>
</head>
<body>
<ul>
<li>First</li>
<li>Second</li>
<li>Third</li>
</ul>
</body>
</html>

මේ සදහා <li> ටැග් භාවිතා කළ යුත්තේ <ul> ටැග් එක යටතේය...
එය මෙලෙසින්  වෙබ් පිටුවක් තුළ දර්ශණය වේ...

මීළග පාඩමෙන් නැවතත් හමුවෙමු...



About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment