Header Ads Widget

Ad Code

ඔබගේ බ්ලොග් අඩවියට Forum එකක් එකතු කර ගනිමු.


බ්ලොග් අඩවියට පැමිණෙන පුද්ගලයින්ගේ ගැටලු ,සාකච්ඡාවන්ට පිළිතුරු ලබාදීමට මෙම Forum 
එක බෙහෙවින් වැදගත් වේ...අනෙක් අයගේ ගැටලු සදහා බ්ලොග් අඩවි අයිතිකරුවන්ට මෙන්ම
බ්ලොග් අඩවියට පැමිනෙන්නන්ටද මෙම ෆෝරමය ඔස්සේ පිළිතුරු ලබා දිය හැකියි...බ්ලොග් අඩවිය
සදහා නොමිලේ ෆෝරම් එක එකතු කර ගැනීමට හැකිවීම සහ පියවර කීපයකින් ඇතුළත් කර
ගැනීමට හැකිවීමද ඔබට අත්වන තවත් වාසියකි...

අප මෙම ෆෝරමය පියවරෙන් පියවර බ්ලොග් අඩවියට ඇතුළත් කරගනිමු...

මුලින්ම මෙම වෙබ් අඩවියට පිවිසෙන්න...


ඉන්පසු Create Free Forum යන්න Click කරන්න...



ඉන්පසුව පැමිණෙන Page එකේදී නිවැරදිව form එක පුරවා Create Forum
යන Button එක Click කරන්න...



දැන් ඔබ ලබාදුන් E-Mail ගිණුමට පිවිස nabble.com වෙතින් එවා ඇති E-Mailය
Click කර conform Link එක මත Click කරන්න...

දැන් ඔබ විසින් සාදාගත් Forum එක වෙත පිවිසේ...

දැන් එම Forum එක ඔබගේ බ්ලොග් අඩවියට ඇතුළත් කරගන්නා ආකාරය බලමු...

මුලින්ම එම Forum එකේ Options යන්නෙන් Embedding options යන්න
Click කරන්න...



එහිදී ඔබට Javascript Code එකක් දිස්වේ...එම Code එක Copy කරගන්න...



දැන් ඔබ Blogger තුළින්  Dashboard එක වෙත පිවිස ඔබගේ බ්ලොග් අඩවිය වෙත 
පිවිසෙන්න...දැන් අප එයින් Page එකක් Open කරගතයුතු වනවා...ඒ සදහා Pages 
යන්න Click කර New Page Click කරන්න...



දැන් එම New Page එකේ HTML Tab එක Click කරන්න...



දැන් එම Page එකට ඉහතදී Copy කරගත් Code එක Paste කරන්න...
දැන් එම Page එක publish කරන්න...

බ්ලොග් අඩවියට Forum එක ඇතුළත් වී ඇති ආකාරය එම Page එක View කර
බැලීමෙන් ඔබට හැකියාවක් ලැබේ...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment