Header Ads Widget

Ad Code

වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සදහා Flash Banners සාදා ගනිමු.


වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි වල අලංකාරය සදහා Flash Banners 
බෙහෙවින් බලපායි...මෙම පාඩමෙන් බලාපොරොත්තු වන්නේ වෙබ්,බ්ලොග් 
අඩවි සදහා වෙබ් අඩවියක් හරහා Flash Banners සදාගැනීමයි...

මෙම ලින්කුව හරහා අධාල වෙබ් අඩවියට පිවිසෙන්න...


මෙම වෙබ් අඩවියට පිවිසි පසු ඔබට ඉහතින් Tab කිහිපයක් දැකගත හැකි වේ...
Flash Manus,Flash Texts,Flash Banners,Flash Buttons,
Flash Clocks මෙම වෙබ් අඩවිය හරහා ඔබට නොමිලේ සාදාගත හැකියි...


උදාහරනයක් වශයෙන් එක් Flash Banner එකක් නිර්මාණය කරගන්නා ආකාරය
බලමු...

මුලින්ම ඉහත සදහන් Tab වලින් Banners යන්න Click කරන්න...

දැන් එම Banner එකට පහලින් ඔබට අවශ්‍ය Banner Size එක Click කරන්න...


පහත රූපයත් සමග පැහැදිලි කර ගනිමු...


1. මෙම Banner එක සදහා ඔබට අවශ්‍ය රූපයක් Upload කරන්න...

2. Flash Banner එක දිස්වන අවස්ථාවේ දර්ශනය විය යුතු Text එක
මෙම Textareas තුළ Type කරන්න...

3. මෙම Box එක තුළට ඔබගේ Banner එක Click කළ පසු යායුතු Page 
එකේ Link එක Type කරන්න...

4. මින් අනතුරුව Generate Animation Button එක Click කරන්න...

එම Button එක Click කිරීමෙන් පසුව ලැබෙන Code එක ඔබගේ බ්ලොග් 
අඩවියේ හෝ වෙබ් අඩවියට ඇතුළත් කරගැනීමට හැකියාව ඇත...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment