Header Ads Widget

Ad Code

දිනෙන් දින වෙනස් වන Phone වල මිල ගණන් හරියටම දැනගන්න දැන්ම පිවිසෙන්න.


දිනෙන් දින වෙනස් වන Phones වල මිළ ගණන් දැනගැනීමට ගොඩක් දෙනෙක් වෙහෙසක්
දරනවා...එයින් ලංකාවේ පවතින මිළ ගණන් දැනගැනීම ඒ අතරින් තවත් සුවිශේෂී 
කාරණයක්...

Phones වල මිළ ගණන් දවසින් දවස Update කරන වෙබ් අඩවියක් ලෙස 
dialcom වෙබ් අඩවිය හැදින්වීමට පුලුවන්...



මේ අඩවිය හරහා Sony,Nokya,Samsung වැනි විවිධ වර්ග වලට අයත් 
Phones වල මිළ ගණන් දැනගැනීමට පුලුවන්...




Phones වල මිළ ගණන් පමණක් නොව Tablet,Smart Watches,Camera
වැනි දෑ සදහා වන මිළ ගණන් ද මේ මගින් සොයා ගත හැකියි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment