Header Ads Widget

Ad Code

ඔබට වැදගත් වන දෑ අන්තර්ජාලය තුළ ගබඩා කිරීමට DropBox වෙතින් 2GB ඉඩක් නොමිලේ.


තමාට වැදගත් වන දෑ අන්තර්ජාලය තුල ගබඩා කිරීමට බොහෝ දෙනෙත් පෙළඹේ..නමුත් නොයෙක්
වෙබ් අඩවි මේ සදහා යම් මුදලක් අය කරගනු ලබයි...DropBox යනු තමාගේ වැදගත් ලිපි ගොනු
අන්තර්ජාලය තුල නොමිලේ ගබඩා කර ගැනීමට තිබෙන හොදම ක්‍රමයයි...

මෙය නොමිලේ ලබා දෙන සේවාවක් වන නිසාවෙන් ලොව වෙසෙන බොහෝ දෙනෙකු DropBox
තුල තමාට වැදගත් වන දෑ ගබඩා කරගැනීමට පෙළබේ...

පහත සබැදිය ඔස්සේ DropBox වෙබ් අඩවියට පිවිසෙන්න...


Sign Up ක්ලික් කරන්න...



මේ සමග dropbox හා පරිගනකය සමග සම්බන්ධ වීම සදහා මෘදුකාංගයක්ද 
Download වේවි...

එම මෘදුකාංගයද පරිගනකයේ ස්ථාපනය කරගන්න...


dropbox වෙත Files & Folders Upload කිරීම සදහා ඉහතින් සදහන් කල
dropbox මෘදුකාංගය Open කිරීමෙන් පසු තමන්ට Upload කිරීමට
අවශ්‍ය Files & Folders එම dropbox Folder එක තුලට Copy , Paste
කරන්න...එම Files & Folders Auto dropbox වෙත Upload වේවි...


සැලකිය යුතුයි :- dropbox මගින් ඔබට නොමිලේ හිමිවන්නේ 2GB ක ඉඩක් පමණි...Files 
Upload කිරීමෙන් අනතුරුව එහි Link Share කිරීමේ අවස්ථාවද 
dropbox වෙතින් ලබා දේ..

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment