Header Ads Widget

Ad Code

අපේ නමින් Search Engine එකක් හදාගන්න කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.


Search Engin එකක් වුනාට මේ දේ ක්‍රියාත්මක වෙන්නෙ Google ලගෙ
Support එකෙන්...විශේෂත්වය වෙන්නෙ අපේ නමින්ම මේ දේ සිදුකර ගැනීමයි...
කරන්න තියෙන්නෙ හරිම පොඩි වැඩයි...

මේ බලන්න...

මුලින්ම මේ Web Site එකට යන්න...


දැන් මේ Web Site එකෙන් ඔබට කැමති Theme එකක් තෝරන්න...


ඔබගේ නම හෝ ඔබට අවශ්‍ය නම මෙහි Type කරන්න...දැන් ඊට ඉදිරියෙන් ඇති Button
එක Click කරන්න...


ඔබේ නමට Search Engin එකක් සෑදී අවසන්...

මේ තියෙන්නෙ අපේ Site එකේ Search Engin එක...



ඔබගේ Search Engin එකේ Link එක ඉහතින් Browser එකේ 
Address Bar එකෙන් ලබාගත හැක...

මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment