Header Ads Widget

Ad Code

ඔබගේ Desktop එක අලංකාර කර ගැනීමට ලස්සනම ලස්සන Wallpapers මේ Site එකෙන්.


හැම දෙනාම වගේ කැමතියි තමන්ගෙ Computer එක ලස්සනට තියා ගැනීමට...ඒනිසා
ගොඩක් දෙනෙක් Computer එකේ Wallpaper එක දිනපතා මාරු
කරනවා...

සමහර Lap වල Screen Size එකට ගැළපෙන Wallpapers හොයාගන්න
ගොඩක් අපහසුයි...


අද හදුන්වල දෙන්නෙ ගොඩක් පහසුවෙන් තමන්ගෙ Screen Size එකට ගැළපෙන 
හරියටම හරියන Wallpapers තියෙන වෙබ් සයිට් එකක්...


මේ වෙබ් සයිට් එක Use කරන්නත් ගොඩක් පහසුයි...



ඔබට අවශ්‍ය ඕනම Size එකකින් Wallpapers හොයාගන්න පුලුවන්...


ඔබට අවශ්‍ය Wallpaper එකක් ඔබට අවශ්‍ය ඕනම Size එකකින්
Download කරගැනීමට අවස්ථාව සලසා දීම මෙම වෙබ් අඩවියේ ඇති තවත් 
විශේෂත්වයක්...


මේ Web Site එකෙන් Try කරල බලන්න...ඔයාටත් ලස්සනම
ලස්සන Wallpapers හිතේ හැටියට සොයා
ගන්න පුලුවන් වෙයි...

මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment