Header Ads Widget

Ad Code

Torrent Files Direct Download කරමු.


Films,Games,Software වැනි දෑ Torrent මගින් Download කරගැනීමට 
ඇතමෙක් කැමැත්තක් දක්වයි...Torrent සේවාව සපයන වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය තුළින් 
අපට සොයාගත හැක...නමුත් මෙහි අවාසිය වන්නේ මෙම Torrent Files ,Torrent Download 
කරගැනීමට භාවිතා කරන මෘදුකාංග මගින් Download කිරීමේදී වැඩි කාලයක් ගත කිරීමට සිදු වීමයි...

මෙම Torrent Files,Torrent මෘදුකාංග භාවිතා නොකර Torrents Direct Download 
කරගැනීමට තිබෙනවානම් තවත් අපූරුයි නේද? අද මෙම ලිපියෙන් සාකච්ඡාවට බදුන් කරන්නේ ඒ ගැනයි...

මුලින්ම අප ටොරන්ට් සේවාව සපයන වෙබ් අඩවියකට පිවිස Torrent File එකක් බාගත කර ගනිමු...
මේ සදහා මම භාවිතා කරන්නේ  " 1337X " නම් වෙබ් අඩවියයි...ඔබ මෙම වෙබ් අඩවියට පිවිසීමට පහත 
Link එක භාවිතා කරන්න...


එහි මධ්‍යයට වන්නට ඇති Search Bar එකේ ඔබට අවශ්‍ය Films,Games,Software හි නම
Type කරන්න...


පසුව Search Button එක Click කරන්න...

දැන් ඔබට එම File එකට අධාල Links දර්ශනය වේ...එයින් ඔබ කැමති Link එක Click කරන්න...


එයින් පසුව Torrent File එක Download කිරීමේ අවස්ථාවට පැමිනේ...මේ සදහා පිටුවේ 
දකුණුපසට වන්නට ඇති Torrent Download යන Tab එක Click කිරීමෙන් ඒ යටතේ ඇති
ITorrents Mirror යන Button එක Click කරන්න...එසැනින් එම File එක Download
වේ...


දැන් අප මෙම File එක Direct Download කරගැනීමට සහය දක්වන වෙබ් අඩවියකට පිවිසිය
යුතුය...

මේ සදහා අප භාවිතා කරන්නේ  "Seedr" නම් වෙබ් අඩවියයි...

මෙම වෙබ් අඩවියට පහත Link එකෙන් පිවිසෙන්න...


දැන් මෙම වෙබ් අඩවියේ ගිණුමක් සාදා Register විය යුතුය...මේ සදහා පිටුවේ පහළින් ඇති Text Box 
තුළට Email ලිපිනය සහ Password ලබා දී  පහතින් ඇති Box එක තුලට හරි ලකුණ දමා 
Register with email Button එක Click කරන්න...


එසැනින් ඔබේ ගිණුම තුලට පිවිසේ...seedr මගින් ඔබට 2GB ක Free Space එකක් ලබා දේ...
ඔබට මෙයින් Download කරගැනීමට හැකියාව පවතින්නේ 2GB ක සහ එයට අඩු Files පමණි...
ඔබට මෙයට වැඩි GB සංඛ්‍යාවකින් යුතු Files Download කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා 
මෙම ගිණුම Upgrade කරගත යුතුය...

දැන් අප මුලින් Download කරගත් Torrent File එක මෙම වෙබ් අඩවියට Upload 
කරගත යුතුය... මේ සදහා පහත රූපයෙන් පෙන්වා දී ඇති අන්දමට ඉහතින් ඇති Upload icon එක 
Click කරන්න...


දැන් ඔබ ඔබේ පරිගනකයේ Torrent File එක තිබෙන Location එක වෙත පිවිස එය Double
Click කර Upload කරන්න...

දැන් එම File එක Right Click කර පැමිනෙන Menu එකෙන් Download Click කරන්න...

නමුත් මේ සදහා වඩාත් සුදුසු වන්නේ මෙම File එක IDM (Internet Download Manager) 
මෘදුකාංගය මගින් Download කරගැනීමයි...Internet Download Manager මෘදුකාංගය
ඔබගේ පරිගනකයේ ස්ථාපිත කරගෙන ඇත් නම් Upload කරගත් File එක නැවතත්  Right 
Click කර පැමිනෙන Menu 
එකෙන් Copy Download Link යන්න  Click කරන්න...


පසුව Internet Download Manager මෘදුකාංගය Open කරගෙන Add Url icon 
එක Click කර ලැබෙන Window එක Ok කරන්න...




පසුව Start Download Button එක Click කරන්න...එසැනින් ඔබගේ File එක 
Download වේ...




තවත් මෙවැනි වූ රසවත් ලිපියකින් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment