Header Ads Widget

Ad Code

වැදගත් වෙබ් අඩවියකට අවශ්‍ය Terms and Conditions පිටුව වෙබ් අඩවියක් මගින්ම නිර්මාණය කර ගනිමු.


ශ්‍රී ලංකාවේ  වෙබ් අඩවි නිර්මාණ කරුවන් විසින් නිර්මාණය කරන ලද වෙබ් අඩවි තුළ
Terms and Conditions නමැති පිටුව දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි...
නමුදු විදේශ රටවල් තුළ නිර්මාණය කරන වෙබ් අඩවි තුළ මෙම පිටුව දක්නට ලැබේ...
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ එය නීතියක් නොවූවත් වෙනත් රටවල් තුළ වෙබ් අඩවි
නිර්මාණයේදී එම පිටුව සැකසීම නීතියක් බවට පත්වී ඇත...

දැන් අප මෙම පිටුව නිර්මාණය කරගන්නා ආකාරය බලමු...මෙය අපට වෙබ් අඩවියක්
ආධාරයෙන් පියවර කීපයක් මගින් ඉතා පහසුවෙන් නිර්මාණය කරගැනීමට පුලුවන...

මෙම Link එක ආධාරයෙන් වෙබ් අඩවියට පිවිසෙන්න...


පළමු පියවර 

දැන් එහි ඇති Generate Terms & Conditions Button එක Click 
කරන්න...



දෙවන පියවර 



තෙවන පියවර 



සිව්වන පියවර 



පස්වන පියවර 



මෙහි අවසන් පියවර වශයෙන් Generate My Terms & Conditions 
Button එක Click කරන්න...පසුව පැමිනෙන Page එකේදී එය HTML File
එකක් ආකාරයෙන් Download කරගැනීමට අවස්ථාව සලසා දේ...එය ඔබේ වෙබ්
අඩවියට ඇතුළත් කර ගන්න.

Google Adsense ලබාගැනීමට මෙම පිටුව නිර්මාණය කර තිබීම 
ඉතා වාසිදායක වේ... 

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment