Header Ads Widget

Ad Code

ඔබගේ වෙබ් අඩවියට පැමිනෙන්නන්ගෙන් ඡන්දය විමසමු.


ඔබගේ වෙබ් අඩවියට පැමිනෙන්නන්ගෙන් ඔබට යම්කිසි අවස්ථාවකදී ඡන්දයක් විමසීමට අවශ්‍ය වූ
විට මෙය ඔබට වැදගත් වන්නට පුලුවන...උදාහරනයක් වශයෙන් ගත්විට  භාවිතා කරන දුරකථන
 වර්ගය, වැනි දෑ මේ සදහා උදාහරන වශයෙන් ගත හැකිය...

මෙම Widget එක ඔබට වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරමින් ඔබගේ
Visitors ලගෙන් ඡන්දය ලබා ගැනීමට පුලුවන...මෙය සිදුකරගනු ලබන්නේ වෙබ් අඩවියක්
මගිනි...මේ සදහා ඔබ පහත ලින්කුව ආධාරයෙන් එම වෙබ් අඩවියට පිවිසෙන්න...


මෙහි Question Tab එකේ පහතින් ඇති Text Box එකට ඔබ ඡන්දය විමසීමට 
බලාපොරොත්තු වන ප්‍රශ්ණය ඉදිරිපත් කරන්න...



ඊට පහලින් ඇති Text Box තුළ සුදුසු Options Type කරන්න...
මෙම Widget එකේ Preview එක ඉදිරියෙන් දැකගැනීමට පුලුවන...

ඉන්පසු Create Free Poll Button එක Click කරන්න...

මෙම විජෙට්ටුව තව තවත් අලංකාර කරගැනීම සදහා Themes Tab එකද , මෙහි Settings
වෙනස් කර ගැනීම සදහා Settings Tab එකද භාවිතා කිරීමට පුලුවන...

දැන් මෙම විජෙට්ටුව ලබා ගැනීම සදහා Share Tab එක Click කරන්න...



දැන් එහි Embed Tab එක Click කරමින් එහි Code එක ලබා ගන්න...



එම Code එක ඔබගේ  වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ අවශ්‍ය ස්ථානයකට
ඇතුළත් කර ගැනීමට පුලුවන්...

මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි නොවී මෙම සේවාව අත්විදීමට හැකි වීම මෙහි ඇති තවත් 
වාසියකි...


ඔබ භාවිතා කරන දුරකථන වර්ගය

Android
Apple

තවත් පාඩමකින් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment