Header Ads Widget

Ad Code

Google News Show Widget එක බ්ලොග් අඩවියට එකතු කර ගනිමු.


ඔබත් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන කෙනෙක් නම් අද ලබාදෙන Widget එක
ඔබට මෙන්ම ඔබගේ බ්ලොග් අඩවිය නැරඹීමට පැමිණෙන පිරිසටද ගොඩක් 
වැදගත් වේ...

Google ආයතනය විසින් ඔවුන්ගේ විවිධ පුවත් අනෙත් අයගේ දැනගැනීම පිණිස
Widget එකක් නිර්මාණය කර තිබේ...මෙම Widget එක මගින් ඔවුන්ගේ 
Google ආයතනයේ මෙන්ම තාක්ෂණික පුවත් , ක්‍රීඩා පුවත් වැනි විවිධ තොරතුරු
එම මොහොතේම යාවත්කාලීන කරනු ලබනවා...

මෙම Google News Widget එක ප්‍රමාණ දෙකකින් යුක්ත වනවා...ඒවා නම්
728x90 සහ 300x250 ලෙසයි...

728x90 ප්‍රමාණයේ Widget එක ඇතුළත් කිරීම සදහා පහත Code කොටස
බ්ලොග් අඩවියට ඇතුළත් කරන්න...



300x250 ප්‍රමාණයේ Widget එක ඇතුළත් කිරීම සදහා පහත Code කොටස
බ්ලොග් අඩවියට ඇතුළත් කරන්න...





මෙම Widget එක ඇතුළත් කිරීම නිසාවෙන් 
නැවුම් තොරතුරු ඒ මොහොතෙම අපට දැනගැනීමට හැකියාවක් ලැබේ...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment