Header Ads Widget

Ad Code

Super Beam හරහා දුරකතන දෙකක් අතරේ Files Share කරමු.


දුරකතන දෙකක් හරහා Bluetooth මගින් Files හුවමාරු කළ නමුත් එහි ඇති 
අවාසිය වන්නේ එම Files Share වීමට ඉතා දිගු වේලාවක් ගතවීමයි...එහෙත් 
Super Beam නම් Android යෙදෙවුම මගින් Files Share කිරීමෙන් 
ඔබගේ කාලයත් ඉතිරි කරමින් එම කාලය ඇතුළත විශාල Files සංඛ්‍යාවක් 
හුවමාරු කරගැනීමට අවස්ථාව සපයා දේ...

මේ සදහා අවශ්‍ය වන්නේ Wify පහසුකම් සහිත Android දුරකතන දෙකක් පමණි...

පහත ලින්කුව මගින් අදාල Super Beam Android App එක Download
කරගන්න...



සිදුකිරීමට ඇත්තේ ඉතාමත් පහසු දෙයක් පමණි...ඔබ දුරකතනයට Install 
කරගත් Super Beam App එක මගින් Files Select කර ලැබෙන QR 
Code එක අනෙක් දුරකතනයේ ඇති Super Beam App එක මගින් Scan
කිරීම පමණි...

මෙමගින් ඔබට Videos,Audio,Photos,
Zip Files වැනි දෑ Share කරගැනීමට හැකියාව පවතී...

Super Beam Web Site - http://superbe.am/

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment