Header Ads Widget

Ad Code

Ads Click කර මුදල් ඉපයීම සදහා විශ්වාසනීය Web Site 10 ක්.


Ads Click කර මුදල් ඉපයීම සදහා වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළින් 
සොයාගත හැකිවුනද සෑම වෙබ් අඩවියක්ම එක හා සමානව මුදල් ගෙවන්නේ නැත...තවද 
ව්‍යාජ ලෙස සකසා ඇති මුදල් නොගෙවන වෙබ් අඩවිද අන්තර්ජාලය තුළින් 
සොයාගත හැකිවේ...

කෙසේ වෙතත් මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනුයේ විශ්වාසවන්ත අයුරින් මුදල්
ගෙවන වෙබ් අඩවි 10 කි...

මෙම PTC වෙබ් අඩවි ඔබගේ පහසුව සදහා Link වශයෙන් පහතින් දක්වා ඇත...











සැ.යු. සමහර PTC Sites ගණනාවක් එක ඇඩ් එකක් Click කිරීම තුළින් ඩොලර් 1,2 ක්
ලබා දෙන බව පවසා සිටියත් ඔවුන් එසේ නොකරයි...කිසිදු වෙබ් අඩවියක් එක් දැන්වීමක්
නැරඹීමට ඩොලර් 1,2 ක් නොගෙවයි...ඒවා ව්‍යාජ වෙබ් අඩවියන්ය...

ඉහත සදහන් වෙබ් අඩවි තුළින් ලැබෙන මුදල් ලබාගැනීමට Payza ගිණුමක් භාවිතා කරන්න...
Payza ගිණුමක් සකසා ගැනීම සදහා පහතින් ඇති Payza ගිණුම හා සම්බන්ධ 
පාඩම් අධ්‍යනය කරන්න...



About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment