Header Ads Widget

Ad Code

ජාවා හැදින්වීම සහ පරිගනකයේ Java ස්ථාපනය කර ගැනීම.


අපගේ පරිගණක භාෂා සම්බන්ධ පෙර ලිපියට මෙමගින් පිවිසෙන්න...


Java සොයා ගන්නා ලද්දේ 1991 වර්ශයේදී James Gosling විසිනි...ඒ Sun 
Microsystems ආයතනයේ සිදු කරමින් පැවති Project එකක කොටසක් 
වශයෙනි...C++ යන Programming Language එකේ පැවති සමහර features
ඉවත් කර මෙම Java Develop කරන ලදී...ජාවා සම්බන්ධ වන්නේ OOP Concept
එක හෙවත් Object Oriented Programming සමගයි...

ජාවා සමග වැඩ ආරම්බ කිරීමට ප්‍රථම Java පරිගණකයේ ස්ථාපනය කරගත යුතු වනවා...
මේ පාඩමෙන් අප ඒ පිළිබද සාකච්ඡා කරමු...

මේ සදහා පහත පියවර අනුගමනය කරන්න...

පළමුව පහතින් දක්වා ඇති ලින්කුව ආධාරයෙන් ජාවා වෙබ් අඩවියට පිවිස ජාවා Download
කරගන්න...




Download කරගන්නා ලද java Setup එක Double Click කරන්න...


එම Window එක Next කරන්න...


මෙහිදී ඔබ Development Tool Select කර Next කරන්න...

දැන් Wizard Status bar සම්පූර්ණ වන තුරු මදක් සිටින්න...


නැවතත් Next කරන්න...


මදක් සිටින්න...

දැන් පැමිනෙන Window එක Close කර දමන්න...


දැන් java මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය වී අවසන්...java සමග වැඩ කිරීමට
ප්‍රථම Path එක Set කරගන්නා අයුරු මීළග ලිපියෙන් සාකච්ඡා කරමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment