Header Ads Widget

Ad Code

සිංහල Hiru News Widget එක බ්ලොග් අඩවියට එකතු කර ගනිමු.


අද අප විසින් ලබා දීමට යන Widget එක බ්ලොග් සයිට් එකක්
පවත්වා ගෙන යන අයට ගොඩක් 
ප්‍රයෝජනවත් වේවි...මෙය http://gossip.hirufm.lk/
යන Hiru Fm වෙබ් අඩවියට අයත් සිංහල News Widget එකකි...

මෙමගින් ඔබගේ  බ්ලොග් සයිට් එකට හෝ වෙබ් සයිට් එකට නව පෙනුමක් ලබා ගැනීමටද
හැකියාවක් ලැබේ...ඉහත කී වෙබ් අඩවියේ News යාවත්කාලීන වන අවස්ථාවේදීම
මෙම Widget එකේද News යාවත්කාලීන වේ...

ඔබට පහත පියවර අනුගමනය කරමින් ඔබගේ බ්ලොග් අඩවියට මෙය එකතු කර
ගැනීමට පුලුවන්...

මුලින්ම ඔබගේ බ්ලොග් අඩවියේ DashBoard වෙත පිවිසෙන්න... 

පසුව එහි වම් පසට වන්නට ඇති Layout යන්න Click කරන්න...

එයින් ඔබට අවශ්‍ය ස්ථානයක Add a Gadget යන්න Click කරන්න...


එයින් Html/Javascript Click කරන්න...


එහිදී ලැබෙන Box එකේ ඉහතින් ඔබට කැමති Title එකක් Type කරන්න...
දැන් ඊට පහතින් ඇති Content එක තුළට පහත සදහන් Code එක Copy කර Paste
කරන්න...


දැන් එය Save කරන්න...



දැන් Save arrangement Button එක Click කරන්න...


දැන් ඔබගේ Blog එක View කර බලන්න...එය මේ ආකාරයෙන් ඔබට දර්ශණය වේවි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment