Header Ads Widget

Ad Code

ඉක්මනින් සහ නිවැරදිව Type කිරීම මගින් මුදල් උපයමු.



ඉක්මනින්ම සහ නිවැරදිව Type කිරීම මගින් මුදල් ඉපයිය හැකි පහසුම ක්‍රමයක්
ලෙස megatypers වෙබ් අඩවිය හැදින්විය හැකිය...මෙවැනි බොහෝ වෙබ් අඩවි 
විශාල ප්‍රමාණයක් තිබුනද එයින් විශ්වාසනීය වෙබ් අඩවියක් ලෙස මෙය හැදින්වීමට
පුලුවන...


මුලින්ම මෙම වෙබ් අඩවියට පිවිසෙන්න...


මෙම වෙබ් අඩවියේ ඉහලින් ඇති Free Signup Button එක මත Click 
කරන්න...

දැන් ඔබට මෙවැනි Registration Form එකක් දිස්වේ...එය ඔබ විසින් සම්පූර්ණ
කළ යුතුයි...


මින් අනතුරුව මෙම වෙබ් අඩවියට පිවිසීම සදහා ඔබ විසින් පෙරදී ලබා දුන් Email 
ගිනුම සහ Password ලබා දී Log වන්න...


megatypers ආයතනයේ
වැඩ ආරම්බ කිරීම සදහා මෙම පිටුවේ වම්පස ඉහතින් වන්නට ඇති 
Start Working යන Tab එක මත Click 
කරන්න...


මෙතැන් පටන් ඔබ megatypers ආයතනය මගින් ලබා දෙන Capture Code
එයට පහතින් ඇති text Box එක තුළ Type කළ යුතුයි...මේ සදහා ඔබට තත්පර 15
කාලයක් ලබා දේ...


එය Type කර Submit Answer Button එක මත Click 
කරන්න...ඔබ විසින් Type කිරීම සදහා යන කාලය අඩුවන තරමට ඔබට ගෙවන මුදලද
වැඩිවේ...

‍මෙමගින් ලැබෙන මුදල් Paypal , Payza ගිනුම් ඔස්සේ ලබාගත හැක...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

4 Comments:

  1. Meke invitation code eka kiyanne mokakda?

    ReplyDelete
  2. Bank account ekak onida mekata? PayPal / payza nathuwa wena vidihk nadda

    ReplyDelete
    Replies
    1. megatypers Recommend කරන්නෙ PayPal / Payza තමයි.

      Delete