Header Ads Widget

Ad Code

IP Address පහසුවෙන් වෙනස් කර Block කරන ලද වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු.


සෑම පරිගනකයකටම පාහේ  IP Address එකක් තිබේ... IP යනු
ඉංග්‍රීසි භාෂාවෙන් Internet Protocol යන්නයි...අන්තර්ජාල පරිහරනයේදී
මෙම IP Address බෙහෙවින් වැදගත් වේ...අප අන්තර්ජාලයේ සැරිසැරීමේදී 
පරිගනක වෙන් වෙන් වශයෙන් හදුනාගනු ලබන්නේ මෙම IP Address හරහාය...

අප අන්තර්ජාලයේ විවිධ තොරතුරු සොයමින් සිටින අතරතුර Block කරන ලද
වෙබ් සයිට් විශාල ප්‍රමාණයක් හමුවේ...එම සයිට් වලට පිවිසීමට අප විසින් උපක්‍රමයක්
භාවිතා කළ යුතුයි...හොදම විසදුම නම් අපගේ IP Address එක වෙනත්
රටක IP Address එකක් ලෙස වෙනස් කිරීමයි...

මේ සදහා ලේසිම සහ පහසුම ක්‍රමය වන්නේ IP Address වෙනස් කර දෙන මෘදුකාංගයක්
භාවිතා කිරීමයි...

මේ සදහා හොදම මෘදුකාංගය වන්නේ SafeIP මෘදුකාංගයයි...

මෙම ලින්කුව ආධාරයෙන් මෘදුකාංගය බාගත කරගන්න...


මෙම මෘදුකාංගය පරිගනකයේ ස්ථාපනය කරගන්න...ඔබගේ   IP Address එක
වෙනස් කිරීමට ඔබට සිදුකිරීමට ඇත්තේ සුලු දෙයක් පමණයි...Select IP Location
යටතේ ඇති රටවල් වලින් ඔබට අවශ්‍ය රටක් තෝරා Connect කිරීම පමණයි...


මෙයින් අනතුරුව බ්ලොක් කරන ලද වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසිය හැකිය...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 Comments: