IP Address පහසුවෙන් වෙනස් කර Block කරන ලද වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසෙමු.


සෑම පරිගනකයකටම පාහේ  IP Address එකක් තිබේ... IP යනු
ඉංග්‍රීසි භාෂාවෙන් Internet Protocol යන්නයි...අන්තර්ජාල පරිහරනයේදී
මෙම IP Address බෙහෙවින් වැදගත් වේ...අප අන්තර්ජාලයේ සැරිසැරීමේදී 
පරිගනක වෙන් වෙන් වශයෙන් හදුනාගනු ලබන්නේ මෙම IP Address හරහාය...

අප අන්තර්ජාලයේ විවිධ තොරතුරු සොයමින් සිටින අතරතුර Block කරන ලද
වෙබ් සයිට් විශාල ප්‍රමාණයක් හමුවේ...එම සයිට් වලට පිවිසීමට අප විසින් උපක්‍රමයක්
භාවිතා කළ යුතුයි...හොදම විසදුම නම් අපගේ IP Address එක වෙනත්
රටක IP Address එකක් ලෙස වෙනස් කිරීමයි...

මේ සදහා ලේසිම සහ පහසුම ක්‍රමය වන්නේ IP Address වෙනස් කර දෙන මෘදුකාංගයක්
භාවිතා කිරීමයි...

මේ සදහා හොදම මෘදුකාංගය වන්නේ SafeIP මෘදුකාංගයයි...

මෙම ලින්කුව ආධාරයෙන් මෘදුකාංගය බාගත කරගන්න...


මෙම මෘදුකාංගය පරිගනකයේ ස්ථාපනය කරගන්න...ඔබගේ   IP Address එක
වෙනස් කිරීමට ඔබට සිදුකිරීමට ඇත්තේ සුලු දෙයක් පමණයි...Select IP Location
යටතේ ඇති රටවල් වලින් ඔබට අවශ්‍ය රටක් තෝරා Connect කිරීම පමණයි...


මෙයින් අනතුරුව බ්ලොක් කරන ලද වෙබ් අඩවි වලට පහසුවෙන් පිවිසිය හැකිය...
Share on Google Plus

About Thanuja Janakantha

මෙම පාඩමේ සියලුම අයිතිය Cyber Teach Zone බ්ලොග් අඩවිය සතුය.සියලුම ආකාරයේ පිටපත් කිරීම්,විකිණීම්,ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශණය කිරීම් හෝ වෙනත් කිසියම් හෝ අයුරකින් කතු හිමිකම් වලට හානිවන ලෙස බාවිතා කිරීම අන්තර්ජාතික කතුහිමිකම් නීතිවලට අනූව සපුරා තහනම් වෙයි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. ඔබ ඔබගේ අනාගතය ගැන තෘප්තිමත් නැද්ද ?
    පෙම්වතිය ඔබව මග අරිනවද ?
    ඔබගේ යුග දිවිය අසාර්ථකද ?
    සැම පිරිමියෙකුම පහේ සිහින මවන්නේ ශක්තිමත් සහ පෘෂ්ටිමත් ලිංගයක් හිමිකර ගැනිමටයි...
    සැම කාන්තාවක්ම පහේ වඩාත් සතුටු වන්නේ එවන් ලිඟුවක් හිමි පිරිමියෙකුටයි..
    ඔබට ඔබගේ පෙම්වතිය අවශ්ය පමනටවත් තෘප්තිමත් කල නොහැකිද ?
    පෙම්වතිය ඔබ හා ලිංගිකව එක්වීමට අකමැතිද ? ඔබගේ ලිංගික එක්වීම් අසාර්ථකද ?
    ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්මණින් ශුක්රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක් නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර මුහණ දෙනු ලබන ගැටලුවකි..
    ලිංගික උපකරණ පහසු මිලට
    ඔබට අවශ්ය ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කර අරක්ෂිතවා සහ පෞද්ගලිකත්වය සහ පූර්ණ රහස්යභාවය ආරක්ෂා වන ආකාරයෙන් ඔබට අවශ්ය ඕනෑම තැනකට ගෙන්වා ගන්න
    වැඩි විස්තර සදහා 0717-513246 / 077-6015159

    ReplyDelete