Header Ads Widget

Ad Code

ඔබගේ බ්ලොග් අඩවියේ Online Visitors ලා ගණන පෙන්වන Tab එක එකතු කර ගනිමු.


ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඔබගේ බ්ලොග් අඩවිය 
විවිධ දේවල් Add කරමින් ඉතාමත් අලංකාරවත්ව තබාගැනීමට ඔබ වෑයම් කරනවා ඇති...


අද අපේ බ්ලොග් අඩවියෙන් ඔබට කියාදෙන්නේ Online Visitors ලා ගණන 
පෙන්වන Tab එක එකතු කරගන්නා ආකාරය පිලිබදවයි...මේ Tab එක මගින් ඔබට
ඔබගේ අඩවියේ දැනට සිටින Visitors ලා ගණන 
දැක ඔබට සතුටු වීමටද පුලුවන්...


මුලින්ම මෙම වෙබ් අඩවියට පිවිසෙන්න...


එයින් Widgets යන Tab එක Click කරන්න...


ඔබට මේ ආකාරයේ Page එකක් දර්ශනය වේ...


එයින් The Tab Widget Click කරන්න...

ඔබට එම Tab දර්ශනය වන ආකාරය සකසා ගනිමින් එහි ඇති Code එක Copy
කරගන්න...

දැන් ඔබගේ Blogger Dashboard එකේ Layout Click කරන්න...

Add a Gadget මත කරන්න...


HTML/JavaScript යන්න Click කරන්න...


එයට ඔබ ඉහත දී Copy කරගත්   Code එක Paste කරන්න...දැන් එය Save
කරගන්න...

Save arrangement Click කරන්න...


දැන් ඔබගේ බ්ලොග් අඩවියට Online Visitors Tab එක ඇඩ් වී අවසානයි...බ්ලොග්
එක View කර බලන්න...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment