Header Ads Widget

Ad Code

සැකසහිත වෙබ් අඩවි වලට පිවිසීමට තාවකාලික E-mail එකක් සාදා ගනිමු.


අප අන්තර්ජාල භාවිතයේදී විවිධ වෙබ් අඩවි වලට පිවිසීමට සිදුවෙනවා...නමුත්
සමහර වෙබ් අඩවි වලට පිවිසීමට අපගේ E-mail Address එක
ඔවුන් විසින් ඉල්ලා සිටිනවා...එහෙයින් එම අඩවිය අප නොදන්නා අඩවියක් වුවහොත්
අපගේ E-mail එක එයට ලබාදීම තරමක් අනතුරුදායකයි නේද?

එවැනි සැකසහිත වෙබ් අඩවි වලට පිවිසීම සදහා අද හදුන්වා දෙන්නේ තාවකාලික
E-mail Address සාදාදෙන වෙබ් අඩවියක්...මෙම E-mail Address
එක රදා පවතින්නේ විනාඩි 10 ක් පමණයි...

පහත ලින්කුව මගින් වෙබ් අඩවියට පිවිසෙන්න...



මෙමගින් ලබාදෙන ඊමේලය විනාඩි 10 ක් පමණක් ක්‍රියා කල ද අපට අවශ්‍ය නම් එම කාලය
දීර්ඝ කිරීමටද මෙම වෙබ් අඩවිය අවස්ථාව ලබා දේ...



About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment