Header Ads Widget

Ad Code

ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම සැනෙකින් දැනගැනීමට Chrome වලට Extension එකක්.


පරිගනකය බාවිතයේදී ඉංග්‍රීසි වචනයක සිංහල තේරුමක් දැනගැනීමට සිදු වූ අවස්ථාවකදී 
බොහෝ දෙනෙක් බාවිතා කරන්නේ Dictionary එකක්...නමුත් ඒ දේ මේ කාලයේ
තාක්ෂණයත් සමග කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ නේද?

එය ගොඩක් වෙහෙස කර වූ කාර්යයක්...පරිගනක  Dictionary සැලකිය යුතු
තරමින් නිමවා තිබුනත් සමහර වචන එම Dic වල ඇත්තෙම නෑ...

ඒකට මෙන්න නියම විසදුමක්...

පරිගනකය බාවිතයේදී (අන්තර්ජාල  බාවිතයේදී) හසුවන ඉංග්‍රීසි වචනයක සිංහල 
තේරැම සැනෙකින් දැන ගැනීමට Chrome Web Browser ඔබට ඉඩ හසර
සපයා දේ...Chrome සදහා වූ Extension එකක් install 
කිරීමෙන් පසු මේ සේවාව ඔබට ලබාගත හැකියි...කිරීමට ඇත්තේ ඔබගේ 
Mouse Pointer එක ඔබට අවශ්‍ය ඉංග්‍රීසි වචනය මතට ගෙනයාම 
පමණි...එහි තේරුම ඔබට දැකගත හැකිවේ...

මුලින්ම මේ Link එකෙන් යන්න...


මෙලෙස ඔබට දිස්වේ...


එයින් Add to Chrome යන්න Click කරන්න...


පසුව මෙවැනි Box එකක් Display වේ...එයින් Add Extension Click කරන්න...

ඔබගේ Web Browser එක Restart කරන්න...

දැන් ඕනෑම වෙබ් අඩවියකට පිවිස ඉංග්‍රීසි වචනයක් මත  Mouse Pointer එක තබා
එහි තේරුම දැන ගැනීමට පුලුවන්...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment