Dialog වෙතින් ලබාදෙන TV Channel හතරක් නොමිලේ නරඹන්න.


Dialog ආයතනය විසින් Dialog පාරිබෝගිකයින්හට නොමිලේ රූපවාහිනී
නාලිකා  4 ක් නැරඹීමේ අවස්ථාවක් ලබා දී තිබේ...මේ අවස්ථාව ලබා ගත හැකි වන්නේ  
Dialog Sim පත් බාවිතා කරන පුද්ගලයින්ට සහ Dongle ආධාරයෙන් 
අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයින්ට පමණි...

පහත ලින්කුව ආධාරයෙන් අදාල Dialog වෙබ් පිටුවට පිවිසෙන්න...


මෙයින් නොමිලේ නැරඹීම සදහා Free Zone Tab එක මත Click කරන්න...

ඔබට අවශ්‍ය චැනලය මත Click කර නැරඹීමේ අවස්ථාව උදාකර ගැනීමට පුලුවන්...

තවද ඔබට තවත් රූපවාහිනී නාලිකා ගනනාවක් සතියක් පුරා නොමිලේ නැරඹීමට
හැකියාවක්ද පවතී...

මෙම සතියෙන් පසු ඔබට ඉහත සදහන් නාලිකා වලට අමතරව නාලිකා නැරඹීම සදහා 
Dialog ආයතනය විසින් ලබා දී ඇති දෛනික සහ මාසික Package එකක් භාවිතා කිරීමට සිදුවේ...
ඒ මේ අයුරෙනි...
මෙම නාලිකා ඔබට අවශ්‍ය පරිදි නැරඹීමට පුලුවන්...
සැ.යු. නාලිකා සියල්ල නැරඹීමට හැකි වන්නේ Dialog පාරිබෝගිකයින්හට වන අතර
Dongle භාවිතා කරන්නන් හට පමණි...
Share on Google Plus

About Thanuja Janakantha

මෙම පාඩමේ සියලුම අයිතිය Cyber Teach Zone බ්ලොග් අඩවිය සතුය.සියලුම ආකාරයේ පිටපත් කිරීම්,විකිණීම්,ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශණය කිරීම් හෝ වෙනත් කිසියම් හෝ අයුරකින් කතු හිමිකම් වලට හානිවන ලෙස බාවිතා කිරීම අන්තර්ජාතික කතුහිමිකම් නීතිවලට අනූව සපුරා තහනම් වෙයි.
    Blogger Comment
    Facebook Comment

8 comments:

  1. අන්තර්ජාලයේ ඉන්න නිසා ඩේටා කැපෙනවනෙ. නොමිලේ නැරඹුවට.

    ReplyDelete
    Replies
    1. නෑ යාලුවා...ඔයා Data Active කරන්න එපා...එතකොට හරි...

      Delete
    2. ඩේටා ඇක්ටිව් නොකර ඉන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන්ද..ඩොන්ගල් එකක.

      Delete
    3. Data Card එකක් දාන්නෙ නැතිව Dialog සාමාන්‍ය Card එකක් දාන්න.

      Delete
  2. නෑ තනුජ හරියට ප්‍රශනෙ අඳුර ගත්තෙ නෑ. මේකෙදි ඩේට නොකැපී බලන්න පුලුවන්. හැබැයි මේ පිටුව විතරයි. ඒකට මේ පිටුවේ සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා. ඒක දාගන්න. එතකොට අනිත් පිටු මගහැරලා මේ පිටුවට කෙලින්ම යනවා.

    ReplyDelete
    Replies
    1. ඹයා හරි AHASENENNA...ස්තූතියි දැනුවත් කරාට...

      Delete
  3. මේ Link එකෙන් Software එක ගන්න.
    https://www.dropbox.com/s/fputaogjd7k8nl6/Dialog_mytv.dialog.lk%281.02%29_production.exe?dl=0

    ReplyDelete
  4. niyamai kolowooooooooooooooooooooooo>>>>>>>>>>>>www.lk99.org mea site ekath bockup koranna ona

    ReplyDelete