Header Ads Widget

Ad Code

Dialog වෙතින් ලබාදෙන TV Channel හතරක් නොමිලේ නරඹන්න.


Dialog ආයතනය විසින් Dialog පාරිබෝගිකයින්හට නොමිලේ රූපවාහිනී
නාලිකා  4 ක් නැරඹීමේ අවස්ථාවක් ලබා දී තිබේ...මේ අවස්ථාව ලබා ගත හැකි වන්නේ  
Dialog Sim පත් බාවිතා කරන පුද්ගලයින්ට සහ Dongle ආධාරයෙන් 
අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයින්ට පමණි...

පහත ලින්කුව ආධාරයෙන් අදාල Dialog වෙබ් පිටුවට පිවිසෙන්න...


මෙයින් නොමිලේ නැරඹීම සදහා Free Zone Tab එක මත Click කරන්න...

ඔබට අවශ්‍ය චැනලය මත Click කර නැරඹීමේ අවස්ථාව උදාකර ගැනීමට පුලුවන්...

තවද ඔබට තවත් රූපවාහිනී නාලිකා ගනනාවක් සතියක් පුරා නොමිලේ නැරඹීමට
හැකියාවක්ද පවතී...

මෙම සතියෙන් පසු ඔබට ඉහත සදහන් නාලිකා වලට අමතරව නාලිකා නැරඹීම සදහා 
Dialog ආයතනය විසින් ලබා දී ඇති දෛනික සහ මාසික Package එකක් භාවිතා කිරීමට සිදුවේ...
ඒ මේ අයුරෙනි...
මෙම නාලිකා ඔබට අවශ්‍ය පරිදි නැරඹීමට පුලුවන්...
සැ.යු. නාලිකා සියල්ල නැරඹීමට හැකි වන්නේ Dialog පාරිබෝගිකයින්හට වන අතර
Dongle භාවිතා කරන්නන් හට පමණි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 Comments:

  1. මේ Link එකෙන් Software එක ගන්න.
    https://www.dropbox.com/s/fputaogjd7k8nl6/Dialog_mytv.dialog.lk%281.02%29_production.exe?dl=0

    ReplyDelete