Header Ads Widget

Ad Code

චිත්‍රපට සදහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමේ පහසුම ක්‍රමය.


ඔබ Hindi,Tamil,English චිත්‍රපට සදහා සිංහල උපසිරැසි යොදාගෙන චිත්‍රපට 
නරඹන කෙනෙක්ද? මේ අතර ඔබ සමහර විට සිතනවා ඇති මෙම උපසිරැසි
නිර්මාණය වන්නේ කෙසේද කියා...

සිංහල උපසිරැසි නිර්මාණකරනය ඔබටද පහසුවෙන් සිදුකරීමට හැකියාවක් පවතී...මෙම
පාඩමෙන් ඔබ වෙත ගෙන එන්නේ සිංහල උපසිරැසි නිර්මාණකරනයේ පහසුම 
ක්‍රමයයි... 

මෙම ක්‍රමය පහසුම ක්‍රමය නිසාවෙන් ඔබ විසින් නිර්මාණය කිරීමට සැරසෙන 
Hindi,Tamil හෝ English චිත්‍රපටයේ English උපසිරැසි ගොනුව
ඔබ විසින් අන්තර්ජාලය ඔස්සේ බාගත කරගැනීමට සිදුවනවා...

English උපසිරැසි ගොනුව ඔබට පහසුවෙන් සොයා ගැනීමට හැකිවනු ඇත...

දැන් එම English උපසිරැසි ගොනුව  Notepad ආධාරයෙන් Open
කරගන්න...

එය ඔබට මෙලෙස දර්ශණය වේවි...


දැන් ඔබ විසින් මෙම ඉංග්‍රීසි උපසිරැසි සිංහලයට පරිවර්ථනය කළ යුතුයි...
සිංහල Type කිරීම සදහා මෙම ලිපිය උපකාර වේවි...


සැ.යු. ඉහත සදහන් වේලාවන් වෙනස් කිරීමෙන් වළකින්න...

මෙයට තරමක් ඔබගේ කාලය වැය කළ යුතු වනවා...

පසුව මෙය srt File එකක් ලෙස Save කරගත යුතුයි...

Notepad හි File -> Save as යන්න තෝරන්න...
පහත ඉමේජය අධ්‍යනය කරන්න...
දැන් එම ගොනුව ඔබගේ චිත්‍රපටය ඇති  Folder එක තුළට දමන්න...

ඔබගේ චිත්‍රපටය KM Player මෘදුකාංගය ඔස්සේ ධාවනය කරන්න...
ඔබ යෙදූ සිංහල උපසිරැසි සමගින් ධාවනය වේවි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment