Header Ads Widget

Ad Code

Payza Online Bank Account එකක් හදමු. - Part 3



පසුගිය පාඩමෙන් සාකච්ඡා කලේ Payza ගිණුමට අපගේ Personal Details
ඇතුළත් කරන ආකාරයයි...

පසුගිය පාඩම් සදහා  පහත ලින්කු ආධාරයෙන් එම පාඩම් සදහා පිවිසෙන්න...


අද පාඩමෙන් ඔබට කියාදෙනුයේ Payza ගිණුමට අපගේ Bank Account එක
Add කරන ආකාරයයි...

මේ සදහා Payza ගිණුමේ වම් පසට වන්නට සහ Home යන්නට පහළින් ඇති
Wallet යන්න Click කරන්න...
එයින් ඔබට Wallet යටතේ  Menu එකක් දර්ෂණය වේ...එයින් ඔබ Bank Accounts
යන්න Click කරන්න...


එහිදී ඔබට Account Information නමින් පිටුවක් දැකගත හැකිවේ...
එය ඔබ විසින් නිවැරදිව සම්පූර්ණ කළ යුතුයි...


සැ.යු. මම මෙහි Bank Account එක ලෙස Add කලේ HNB Bank Account එකයි...
ඔබට තිබෙනුයේ වෙනත් Bank එකක Account එකක් නම් පමණක් මෙම Payza
සදහා සහය දක්වන්නේද යන්න සොයා බලන්න...

ඉහත ඡායාරූපයත් සමග අධ්‍යනය කරන්න...

(1) මෙහිදී පළමුවෙන් Country එක ලබා දිය යුතුයි...

(2) පසුව ඊට පහලින් ඇති Withdraw Founds In EUR,GBP and USD යන්නට
ඉදිරියෙන් ඇති Button එක Click කරන්න...

(3)Currency එක U.S.Dollars තෝරන්න...

(4)Account Type එක ඔබගේ බැංකු ගිනුම සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක් නම් පමණක් 
Personal Checking යන්න තෝරන්න...

(5)Account Number එක ලෙස ඔබගේ Bank Account Number එක 
ලබා දෙන්න...

(6)Swift Bic එක ලෙස තමාගේ බැංකුවට අදාල Code එකක් ඇත.
ඒ සදහා බැංකුවට දුරකථන ඇමතුමක් ලබා දී හෝ බැංකුවට 
අධාල වෙබ් අඩවියට පිවිසීමෙන් එය ලබාගත හැක...

Hatton National Bank එකට අදාල Swift Bic Code එක HBLILKLX 
වේ...


Beneficiary Information යටතේ ඔබගේ නම , ලිපිනය , නගරය හා Region
යන්නට තමාගේ පලාත සදහන් කරන්න...Postal Code එකද ලබා දෙන්න...

Bank Information යටතේ Bank Name එක සදහන් කරන්න...

දැන් ඔබගේ Payza ගිණුමට Bank Account එක ඇඩ් වී අවසානයි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 Comments:

  1. Thanks machan.mata payoneer ganath Dena ganna puluwan post ekak daanna

    ReplyDelete
    Replies
    1. හරි යාලුවා...මම ඒ ගැන පෝස්ට් එකක් දාන්නම් !

      Delete