Header Ads Widget

Ad Code

Link Short කර Share කරමින් මුදල් උපයමු.


අද ඔබ වෙත ගෙන එන්නේ තරමක් පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයා ගත හැකි
ක්‍රමයක් පිළිබදවයි...

Link කෙටි කරමින් Share කර මුදල් උපයා ගත හැකි ක්‍රමයක් ලෙස
Adfly වෙබ් අඩවිය හැදින්වීමට පුලුවන්...ඔබ මේ ගැන සමහරවිට දන්නවත්
ඇති...

Adfly යනු සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති අයට වූවත් මුදල් ඉපයිය හැකි 
සාර්ථක ක්‍රමයකි...නමුත් මෙය පටන් ගැනීමේදී තරමක් ඉවසීමෙන් මෙම 
කාර්යය කළ යුතුයි...ඔබගේ ඉවසීම මෙහිදී ගොඩක් වැදගත්...

මුලින්ම Adfly වෙබ් අඩවිය වෙත පිවිසෙන්න...





Join Now Button එක මත Click කරන්න...


Join Adf.ly Today Window එක දර්ශනය වේ...


මෙය ඔබ විසින් සම්පූර්ණ කළ යුතුයි...මෙය සම්පූර්ණ කළ පසු ඔබ ඉහතින් ලබා දුන් 
E-Mail ගිනුමට පිවිස එයට Adfly ආයතනය මගින් එවා ඇති E-Mail යේ
Link එක මත Click කරන්න...

දැන් Adfly Window එකක් Open වේ...එයට E-Mail යේ ඇති
Key එක ලබා දෙන්න...
ඔබගේ E-Mail Address එක සහ Password එක ලබා දී Log in
Button එක Click කරන්න...

දැන් ඔබගේ Adfly ගිනුමට පිවිසේ...

Account යන්න Click කරන්න...
මෙවැනි Window එකක් දර්ෂණය වේ...

මෙය ඔබ විසින් සම්පූර්ණ කරන්න...

මෙහිදී Payment processor එකට ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුම ලබා දෙන්න...
(Paypal හෝ  Payza)
Withdrawal Account යන්නට  ඔබගේ Paypal හෝ  Payza ගිණුම
සෑදීමට යොදාගත් E-Mail Address එය Type කරන්න...

Update Account Button එක Click කරන්න...

දැන් ඔබගේ Adfly ගිනුම සාදා අවසන්...

දැන් ඔබට Link Share කිරීම ආරම්බ කළ හැකියි...

මෙයට ඔබගේ Link එක ඇතුළත් කර Shrink Button එක Click කරන්න...
පසුව එය වෙත කෙටි Link එකක් පැමිණේ...

එය කොපි කර Facebook,Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වෙත Share
කරන්න...මේ ඔස්සේ ඔබට මුදල් පැමිනේ...Adfly ගිනුම  $5 වනවිට එම මුදල් 
Withdraw කළ හැක...
මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.




About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment