Header Ads Widget

Ad Code

ඔබගේ Blog අඩවියටත් Zopim.com වල Message Box එක එකතු කරගමු.



බ්ලොග් අඩවියට Message Box එකක් ඇඩ් කරගන්නා ආකාරය ගැනයි අද ලිපිය...‍
ගොඩක් දෙනෙක් මේක මගෙන් අහපු ප්‍රශ්ණයක්...ඒ හැමොටම පිළිතුර මෙන්න...


මේ වගේ Message Box එකක් අපේ Site එකෙත් තියෙනවා ඔබ දකින්නට ඇති...

බ්ලොග් අඩවියක් තුළ Message Box එකක් තිබීමෙන් අපට විශාල 
වාසි අත් වෙනවා...අපේ Site එකට පැමිනෙන්නන් හට 
ඇතිවන ගැටලු , අත්තර්ගත ලිපි පිළිබද ඇතිවන
ගැටලු අදාල බ්ලොග් අඩවියේ හිමිකරුගෙන් අසා දැනගැනීමටත් බ්ලොග් අඩවි 
හිමිකරුටත් එම ගැටලු වලට විසදුම් සොයමින් බ්ලොග් අඩවියේ ලිපි පලකිරීමටත් මෙම 
Message Box එක උපකාරී වෙනවා...

මුලින්ම Zopim.com වෙත පිවිසෙන්න...


මෙම අඩවියේ ඉහතින් ඇති Signup යන Button එක Click කරන්න...


දැන් ඔබගේ Name එක සහ E-mail එක Type කර ඊට පහලින් හරි ලකුණ යොදා
Signup for a free account යන Button එක Click
කරන්න...


දැන් ඔබගේ E-mail ගිනුමට පිවිස Zopim.com වෙතින් එවා ඇති ඊමේලය Verify
කරන්න...

දැන් ඔබට මෙය දිස්වනු ඇත...


ඔබ විසින් මෙය සම්පූර්ණ කළ යුතුයි...සම්පූර්ණ කළ පසු Save and go to dashboard
යන Button එක Click කරන්න...

දැන් එහි වම් පස පහලට වන්නට Settings හි Widget යන්න තෝරන්න...


දැන් Embed Code එකක් දිස්වේ...


එයට ඉහලින් Appearance යන ටැබ් එක Click කර Message Box එක
දිස්වන ආකාරය වෙනස් කරගැනීමට පුලුවන්...

දැන් එම Code එක Copy කරගන්න...

දැන් මෙය අපගේ බ්ලොග් එකේ Template එකට Add කරගත
යුතු වෙනවා...

මේ සදහා ඔබ Blog Dashboard එකට පිවිස වම්පස පහලින් ඇති Template
යන්න Click කරන්න...


දැන් එහි Edit HTML ක්ලික් කරන්න...

HTML කෝඩ් එක තුළ Click කර Ctrl+F press කරන්න...දැන් පැමිණි 
Search box එකේ <head> ටයිප්  කර Enter කරන්න...


දැන් එය කෝඩ් එක තුළ පෙනෙනු ඇත...


දැන් එම <head> Tag එකට පහලින් අප කලින් Zopim.com වෙතින් 
Copy කරගත් Code එක Paste කරන්න...

Save Template යන Button එක Click කරන්න...


දැන් Blog View කර බලන්න...Blog එක තුළ Message Box එක
දර්ශණය වනු ඇත...

මෙම Message Box එක හරහා පැමිනෙන Message ඔබ විසින් පෙර ලබා දුන්
E-mail ගිනුමට පැමිනෙනු ඇත...

මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment