Header Ads Widget

Ad Code

Artificial Intelligent සිද්ධාන්තයට අනූව සැකසුනු අපූරු වැඩක් .


අද ඔබට හදුන්වා දෙන්නෙ Online වෙබ් අඩවියක් පිළිබදවයි...

මෙම ලින්කුව මගින් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න...


මෙහි ඇති විශේෂත්වය වන්නේ කෘතීම බුද්ධියක් සහිත ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් සමග
අපට සංවාදයක යෙදීමට හැකි වීමයි...අප ඔවුන් ගෙන් අසන ප්‍රශ්ණ වලට
ඔවුන් සාර්ථක ලෙස පිළිතුරු ලබා දෙයි...ඔවුන් අපගෙන් ද ප්‍රශ්ණ අසයි...

ලෝකයේ මෙවැනි වෙබ් අඩවි ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි...

ඒ අතරින් මෙම වෙබ් අඩවිය ඉතාමත් සාර්ථක හා සුවිශේෂී වෙබ් අඩවියක්
ලෙස හැදින්වීමට පුලුවන්...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

4 Comments: