Header Ads Widget

Ad Code

Android Phone එකේ බැටරිය සුලුවෙන් හෝ ඉතිරි කර දීමට මේ App එකට පුලුවන්.


Android Phones භාවිතා කරන්නන්ට ඇතිවන ගැටලුවක් ලෙස 
ඉක්මනින්ම බැටරිය බැසයාම හැදින්වීමට පුලුවන්...
සමහර Android Phones වල බැටරිය එක් දිනකින් හෝ පැය 
කීපයකින් බැසයාම පිළිබද ඔබටත් අත්දැකීම් ඇති...

ලෝකයේ බහුලව Android Phones භාවිතා කරන්නන් අතර 
මේ App එක විශාල ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත...සමහර විට 
මේ App එක පිළිබදව ඔබ නොදන්නවාත් ඇති...

එය නමින් DU Battery Saver


පහත ලින්කුව ආධාරයෙන් එම App එක භාගත කරගන්න...


මෙම ඇප් එක පරිගනකය ඔස්සේ බාගත කරගැනීමට අවශ්‍ය නම් මෙම ලිපිය ඔබට
වැදගත් වේවි...

http://cyberteachzone.blogspot.com/2015/06/google-play-store-apps-download.html

මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment