Android Phone එකේ බැටරිය සුලුවෙන් හෝ ඉතිරි කර දීමට මේ App එකට පුලුවන්.


Android Phones භාවිතා කරන්නන්ට ඇතිවන ගැටලුවක් ලෙස 
ඉක්මනින්ම බැටරිය බැසයාම හැදින්වීමට පුලුවන්...
සමහර Android Phones වල බැටරිය එක් දිනකින් හෝ පැය 
කීපයකින් බැසයාම පිළිබද ඔබටත් අත්දැකීම් ඇති...

ලෝකයේ බහුලව Android Phones භාවිතා කරන්නන් අතර 
මේ App එක විශාල ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත...සමහර විට 
මේ App එක පිළිබදව ඔබ නොදන්නවාත් ඇති...

එය නමින් DU Battery Saver


පහත ලින්කුව ආධාරයෙන් එම App එක භාගත කරගන්න...


මෙම ඇප් එක පරිගනකය ඔස්සේ බාගත කරගැනීමට අවශ්‍ය නම් මෙම ලිපිය ඔබට
වැදගත් වේවි...

http://cyberteachzone.blogspot.com/2015/06/google-play-store-apps-download.html

මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.
Share on Google Plus

About Thanuja Janakantha

මෙම පාඩමේ සියලුම අයිතිය Cyber Teach Zone බ්ලොග් අඩවිය සතුය.සියලුම ආකාරයේ පිටපත් කිරීම්,විකිණීම්,ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශණය කිරීම් හෝ වෙනත් කිසියම් හෝ අයුරකින් කතු හිමිකම් වලට හානිවන ලෙස බාවිතා කිරීම අන්තර්ජාතික කතුහිමිකම් නීතිවලට අනූව සපුරා තහනම් වෙයි.