Header Ads Widget

Ad Code

ඔබේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ Android App එක Appgenz වෙතින් නොමිලේ.


ඔබත් බ්ලොග් අඩවියක හෝ වෙබ් අඩවියක හිමිකරුවෙක් නම් එම අඩවිය තවත් ප්‍රසිද්ධ
කරගැනීමට Android App එකක් තිබීම වඩාත් වැදගත්...හේතුව ජංගම දුරකථන හරහා 
විවිධ පුද්ගලයින් පැමිනෙන විට ඔබේ Android App හරහා  කෙලින්ම ඔබගේ 
අඩවියට පැමිණීම එම පුද්ගලයාට වඩ වඩාත් පහසු වනු ඇත...එම කරුණ නිසාම
එම පුද්ගලයා තව තවත් ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට 
පැමිණීමට උත්සහ කරයි...එහෙයින් ඔබගේ අඩවිය තව තවත් ප්‍රසිද්ධ වනු නොඅනුමානය...

Android App එකක් සෑදීමට ඔබ විසින් පරිගණක භාෂාවක් හැදෑරිය යුතු
නොවේ...Bhasha Lanka සමාගමට අයත් Appgenz මගින් 
ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට 
නොමිලේ Android App එකක් සෑදීමට අවස්ථාව සලසා දී ඇත...

මේ සදහා ගතවන්නේද විනාඩි 5කටත් වඩා අඩු කාලයකි...

Appgenz අඩවියට පිවිසෙන්න...


මුලින්ම ඔබ මෙම අඩවියේ Register විය යුතුයි...මේ සදහා එම පිටුවේ දකුණුපස ඉහලින්
ඇති Register Click කර මෙහි ගිනුමක් සාදාගන්න...

දැන් ලබා දුන් E-mail එක හා Password එක ලබා දී Appgenz වෙත පිවිසෙන්න...

දැන් ඔබගේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ  Address එක ලබාදෙන්න...
එම Address එක ඉදිරියෙන් හරි ලකුණක් වැටුණු පසු ඊට පහලින් ඇති
Generate App යන Button එක click කරන්න...


ඔබ කැමති Layout එකක් මත click කර Next Button එක click කරන්න...


මෙහිදී ඔබගේ App එක සදහා වර්ණයක් ලබා දිය යුතු වනවා...වර්ණයක් මත click කර 
Next Button එක click කරන්න...



මෙය සම්පූර්ණ කළ යුතුයි...මෙහි App Name එකට ඔබගේ 
බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ  නම ලබා දෙන්න...

Release Type එක Live ලබා දෙන්න...

Description එක සදහා ඔබේ අඩවිය 
කුමක්ද යන්න (උදා :-Education හෝ Technical)ලබා දෙන්න...

ඊට පහලින් App එක සදහා Icon එකක්ද 
දෙවනුව Logo එකක්ද ලබා දෙන්න...

Generate Button එක click කරන්න...


ඔබගේ අඩවියේ  Android App එක සාදා අවසානයි...
එය Download කරගැනීමේ අවස්ථාව ලබා දේ...

ඔබගේ අඩවියේ මෙන්ම ඔබගේ යහලුවන් අතරේද එම App එක ජනප්‍රිය කරගන්න...

Cyber Teach Zone Android App එක මෙතනින් බාගත කරගන්න...

මෙම Android App එක සිංහල බ්ලොග් අඩවි හා 
වෙබ් අඩවි සදහා ඉතා හොදින්  සහය දක්වයි...

මෙම ලිපියට අදාල PDF ගොනුව මෙතනින් බාගත කරගන්න.

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment