Header Ads Widget

Ad Code

පරිගනකයේ Screen Shot ගන්න පහසුම Software එකක්.


වැඩි දෙනෙක් තමන්ගෙ පරිගනකයෙන් Screen Shot ලබා ගැනීම සදහා විවිධ Software
භාවිතා කරනවා...ඒ අතරින් වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ Windows 
මෙහෙයුම් පද්ධතිය මගින් නොමිලේ ලබා දෙන මෘදුකාංගය...

නමුත් ඒවා එතරම් සාර්ථක මෘදුකාංග නොවන බවට ඔබට අත්දැකීම් ඇති...

අද Cyber Teach Zone ඔබට හදුන්වා දෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ මෘදුකාංගයක්...

එය නමින් Screenpresso...

පහත අඩවියට පිවිස මෘදුකාංගය බාගත කරගන්න...



මෙය ඔබට Screen Record කිරීම සදහාද භාවිතා කළ හැකි අතර මෙමගින්
ගනු ලබන ඡායාරෑප මෙම මෘදුකාංගය මගින්ම සංස්කරනය කළ හැකි වීමද 
ඔබට අත්වන තවත් වාසියක්...


මේ සමගම එම ඡායාරෑප ඒ අවස්ථාවේදීම Facebook , Twitter වැනි
සමාජ ජාල වෙබ් අඩවි වෙත Upload කිරීම සදහාද මේ මෘදුකාංගය අවස්ථාව
සලසා දේ...


7MB ක් පමණයි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 Comments: