Header Ads Widget

Ad Code

Payza Online Bank Account එකක් හදමු. - Part 1

පසුගිය කාලයේදී Alert Pay යනුවෙන් හැදින්වූ මෙම Online බැංකු ගිනුම 2012 
වර්ෂයේ සිට Payza යනුවෙන් හැදින්වීමට පටන් ගත්තා...අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට 
හෝ කිසියම් ලෙසකින් ලැබෙන  මුදල් ලබා ගැනීම සදහා මෙම Payza Online බැංකු ගිනුම
බාවිතා කිරීමට හැකියි...ලෝකයේ රටවල් 190 ක විවිධ මුදල් වර්ගවලට පරිවර්ථනය 
කර , මුදල් ලබා ගැනීමට සහ මුදල් ගෙවීම මේ මගින් සිදුකළ හැකිය...

මුලින්ම පහත Link එක මගින් Payza.com වෙබ් අඩවියට පිවිසෙන්න...


Sign Up Click කරන්න...



තමාගේ රට තෝරන්න...Payza ආයතනය මගින් Personal හා Business යනුවෙන් 
Account 2ක් දක්වා ඇති අතර මා විසින් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ Personal 
Account එකක් සාදා ගන්නා ආකාරයයි...




Personal හි Select Click කරන්න...

මීලගට Create Your Payza Personal Account යන Form එක
දිස්වේ...මෙයද ඔබ විසින් සම්පූර්ණ කළ යුතුයි...


Salutation යන්නට Mr. හෝ  Mrs.ලබාදෙන්න...
First Name,Last Name,E-mail Address නිවැරදිව Type කරන්න...
Password එක ලබා දෙන විට කිසිවෙකුට අනුමාන කළ නොහැකි Password 
එකක් ලබාදෙන්න...

Get Started ක්ලික් කරන්න...

ඉන්පසුව Validate Your E-mail Address යනුවෙන් Window එකක් 
දිස්වේ...

ඔබ විසින් පෙර ඇතුළත් කළ E-mail එකට Log වී Payza ආයතනය මගින් එවා ඇති
E-mail එක Click කරන්න...දැන් එහි සදහන් 
Validate My E-mail යන Link එක මත Click
කරන්න...




දැන් ඔබගේ Payza Account එක දිස්වේ...

මෙම ගිනුමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන අන්දම සහ ඔබගේ බැංකු ගිනුම මේ හා සම්බන්ධ
කරන අයුරු ඉදිරි ලිපි වලින් කියල දෙන්නම්...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 Comments: