Header Ads Widget

Ad Code

Google Play Store එකේ Apps පරිගණකයට Download කරගන්න.


Android දුරකථන සදහා Apps Download කරගන්නා  ප්‍රධානම වෙබ් අඩවියක් ලෙස 
Google Play Store හැදින්වීමට පුලුවන්...

මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නෙ එම Google Play Store එකේ
තිබෙන Apps තමන්ගෙ පරිගණකයට Download කරගන්නා ආකාරයයි...

මුලින්ම පහත ලින්කුව ආධාරයෙන් Google Play Store වෙත පිවිසෙන්න...


එයින් ඔබට අවශ්‍ය App එක තෝරගන්න...


දැන් Address Bar එකෙහි ඇති Url එක Copy කරගන්න...

පහත වෙබ් අඩවියට පිවිසෙන්න...


දැන් එහි ඇති Package Name or Google Play Url කියන තැනට කලින්
Copy කරගත් Url එක Paste කරන්න...


Generate Download Link Button එක Click කරන්න...

පසුව Click Here to Download යන කොළ 
පැහැති Button එක Click කරන්න...


එවිට ඔබගේ පරිගණකයට අධාල App එක Download වේවි...

Android දුරකථන මගින් Apps Download කරන විට එය Online
Install වන හෙයින් Setup එකක් ආකාරයෙන් Download කර ගැනීමට
පහසුම ක්‍රමය වන්නේ මෙයයි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 Comments: