You Tube වීඩියෝ Download කරගන්න අලුත් වෙබ් අඩවියක්.



Videos Upload කරන වෙබ් අඩවි අතරින් ප්‍රධානම වෙබ් අඩවිය තමයි You Tube කියන්නේ...
ගොඩක් අය වීඩියෝ එකක් හොයාගන්න ගොඩවෙන්නෙත් යූ ටියුබ් වලටමයි...

ඉතිං අපි Video එකක් Download කරගන්න විවිධ Software භාවිතා කරනවා...

Software එකක් පාවිච්චි නොකර වෙබ් අඩවියක් හරහා Download කරගන්න පුලුවන් නම්
තවත් පහසුයි නේද?

ඒ වගේ වෙබ් අඩවියක් තමයි අද හදුන්වල දෙන්නෙ...

http://en.savefrom.net/

මේ වෙබ් අඩවිය හරහා Download කරන එක ගොඩක් ලේසියි...

මුලින්ම ඔයාට ඕනි You Tube Video එක Play වෙන්න දාන්න...දැන් Browser එකෙන්
Link එක Copy කරගන්න...

දැන් අර උඩින් දුන්න වෙබ් අඩවියට ගිහිල්ල Paste කරන්න...Download Click
කරන්න...


දැන් ඒ Video එක Search වෙයි...

ඔයාට කැමති Convert එකකින් Download කරගන්න පුලුවන්...
අවශ්‍ය Convert එක Click කරන්න...
Share on Google Plus

About Thanuja Janakantha

මෙම පාඩමේ සියලුම අයිතිය Cyber Teach Zone බ්ලොග් අඩවිය සතුය.සියලුම ආකාරයේ පිටපත් කිරීම්,විකිණීම්,ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශණය කිරීම් හෝ වෙනත් කිසියම් හෝ අයුරකින් කතු හිමිකම් වලට හානිවන ලෙස බාවිතා කිරීම අන්තර්ජාතික කතුහිමිකම් නීතිවලට අනූව සපුරා තහනම් වෙයි.