Header Ads Widget

Ad Code

You Tube වීඩියෝ Download කරගන්න අලුත් වෙබ් අඩවියක්.



Videos Upload කරන වෙබ් අඩවි අතරින් ප්‍රධානම වෙබ් අඩවිය තමයි You Tube කියන්නේ...
ගොඩක් අය වීඩියෝ එකක් හොයාගන්න ගොඩවෙන්නෙත් යූ ටියුබ් වලටමයි...

ඉතිං අපි Video එකක් Download කරගන්න විවිධ Software භාවිතා කරනවා...

Software එකක් පාවිච්චි නොකර වෙබ් අඩවියක් හරහා Download කරගන්න පුලුවන් නම්
තවත් පහසුයි නේද?

ඒ වගේ වෙබ් අඩවියක් තමයි අද හදුන්වල දෙන්නෙ...

http://en.savefrom.net/

මේ වෙබ් අඩවිය හරහා Download කරන එක ගොඩක් ලේසියි...

මුලින්ම ඔයාට ඕනි You Tube Video එක Play වෙන්න දාන්න...දැන් Browser එකෙන්
Link එක Copy කරගන්න...

දැන් අර උඩින් දුන්න වෙබ් අඩවියට ගිහිල්ල Paste කරන්න...Download Click
කරන්න...


දැන් ඒ Video එක Search වෙයි...

ඔයාට කැමති Convert එකකින් Download කරගන්න පුලුවන්...
අවශ්‍ය Convert එක Click කරන්න...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment