Header Ads Widget

Ad Code

අපේ Wifi වලින් හොරට Internet යන අය අල්ලගමු.


Internet යන්න  දැන් ‍ගොඩක් අය භාවිතා කරන්නෙ Wifi රවුටර්...ඔය අතරෙ අපේ
Wifi Use කරල තව අයට Internet යෑමේ හැකියාවකුත් තියෙනවා...ඒ වගේ අයව
අල්ලගන්න මේ හරහා පුලුවන්...

මේක පොඩි Software එකක්...

මෙතනින් Download කරගන්න...

https://www.softperfect.com/products/wifiguard/



වයිෆයි වලට පාස්වර්ඩ් දැමීමේ හැකියාවක් තිබුනත් හැකර්ලට ඒ පාස්වර්ඩ් කඩලා Internet
යෑමේ හැකියාවක් තියෙනවා...එම පරිගනක IP Address මගින් මේ මෘදුකාංගය හරහා හදුනාගන්න
පුලුවන්...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment