Header Ads Widget

Ad Code

යාලුවන්ට Requests දාල හැමදාම FB එක Block කරනවද? එහෙනම් මේ වැඩේ කරන්න.


දැන් හැමෝටම වගේ FB Account එකක් තියෙනවා...

FB එදිනෙදා යන එන හැමෝටම මේ දේ වෙලා ඇති...හැමෝටම වගේ ඕන තමන්ගේ
Friends ලා ගාන දවසින් දවස වැඩිකරගන්න...

සමහරු පිස්සුවෙන් වගේ Request දාගෙන දාගෙන යනවා...ඒත් මේ Game එක වැඩිකල්
කරන්න දෙන්නෙ නෑ...FB විසින් ලබා දී ඇති Limit එක පැන්නම තමන්ට නැවත දින 30 ක්
යනතුරු Request දැමීම තහනම් කරනවා...සමහර විට ඊට වැඩි දින ගනනක් වෙන්නත්
පුලුවන්...දැන් Request 5000 ට වැඩිය දාල තියෙනවනම් ඒත් Block කරනවා...යම් පිරිසක්
Request Confirm කරන තුරු නැවත අපට තව අයට Request දාන්න දෙන්නෙත් නැහැ...

ඉතින් ඔය අතරෙ අනිත් අය අපේ Request Confirm කරේ නැත්නම් අපිට වැඩියෙන් Request
දාන්න බැහැ නේද? අපිට අනිත් අය Request Confirm කරනකම් ඉන්නත් බැහැනේ...

ඒකට තියෙනව නියම වැඩක්...

දැන් Request දාල Block කරපු අය ඉන්නවනම් FB Log වෙලා මෙන්න මේ Link එකට
යන්න...

https://www.facebook.com/friends/requests/?fcref=jwl&outgoing=1

ඔය Page එකේ පෙන්නන්නෙ ඔයා මෙතක් කල් යාලුවන්ට දාපු Confirm නොකරපු Request...

ඒගොල්ලො Confirm කරන්නෙ නැත්නම් නිකන් දාල තිබිල වැඩක් නෑනෙ...ඉතිං අපි ඒව Cancel
කරල දාමු...ඒක කරන්නෙ මෙහෙමයි...


යාලුවන්ගෙ ඉදිරියෙන් Friend Request Sent කියල තියෙනව නේද...ඒක Click කරල එන
Menu එකෙන් Cancel Request තෝරන්න...


දැන් එන Message එකෙන් Cancel Request Click කරන්න...

ඔන්න ඔහොමයි දාපු Request ඉක්මනින්ම Cancel කරල දාන්නෙ...මේ වැඩේ හැමදාම කරන්න
යන්න එපා...යාලුවන්ට Request දාල දවස් 4ක් 5ක් බලාගෙන ඉදල Confirm කරන්නෙ නැත්තන්
Cancel කරල දාන්න...නැත්තන් ඉතින් අපේ Block කරනවනේ...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment