Header Ads Widget

Ad Code

පහසුවෙන් සිංහල අකුරු ටයිප් කරමු.

Cyber Teach Zone අපගේ බ්ලොග් අඩවිය මගින් ඔබ වෙත ගෙන එන පළමු ලිපියයි !



ගොඩක් අය අවශ්‍ය වූ විටෙකදී සිංහල ටයිප් කිරීමට විවිධ වූ මෘදුකාංග භාවිතා කරනවා...නමුත්
නිසියාකාරව එම අකුරු දිස් නොවන බව ඔබට අත්දැකීම් ඇති...මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත්
කරන්නේ නිවැරදිව අකුරු ටයිප් කිරීමට සුදුසු වන මෘදුකාංගයන් කීපයක් ගැන...

සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සිංහල ටයිප් කිරීම.

වඩාත්ම පහසුවෙන් සිංහල ටයිප් කිරීමට සුදුසු වන්නේ මෙම සිංහල යුනිකෝඩ් භාවිතයයි...
පහත සබැදියෙන් ගොස් මෙම මෘදුකාංගය ඔබට භාගත කරගැනීමට හැකියි...

http://www.siyabas.lk/sinhala_how_to_install.html


මෙම අඩවියට පිවිසි පසු ඔබගේ පරිගනක මෙහෙයුම් පද්ධතිය නිවැරදිව තෝරා මෘදුකාංගය භාගත
කරගන්න...පසුව ඔබගේ පරිගනකයේ ස්ථාපනය කරගන්න...

දැන් ඔබගේ පරිගනකයෙන් නිවැරදිව සිංහල ටයිප් කිරීමට හැකියාව ඇත...

පහත රූප ආධාරයෙන් මෙම මෘදුකාංග මගින් සිංහල ටයිප් කිරීම අධ්‍යනය කළ හැකියි...

 



පැන්සල මෘදුකාංගය ආධාරයෙන් සිංහල ටයිප් කිරීම.

පහත අඩවියට පිවිස මෙම මෘදුකාංගය භාගත කරගන්න...(2.5MB)



සිංහල යුනිකෝඩ් භාවිතය මෙන්ම මෙම පැන්සල මෘදුකාංගය මගින් ද සිංහල නිවැරදිව ටයිප් කිරීමේ
හැකියාවක් පවතී...

භාගත කරගන්න.



නමුත් මා විසින් නිර්දේශ කරන්නේ සිංහල යුනිකෝඩ් භාවිතයයි...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment